තොටුපළට සාදරයෙන් පිළිගනිමු
කට්ටියටම ආයුබෝවන්. කාලයක් තිස්සේ පරිගනක අංශයේ රැකියාවක් කරගෙන යද්දී මටත් හිතුණා බ්ලොග් එකක් ලියන්න. මම දන්න දේවල්, අලුතෙන් ඉගෙන ගන්න දේවල් මම දන්න හැටියට මේකට එකතු කරන්නයි අදහස. ඉතින් ඔය ගොල්ලන්ගෙ වටිනා අදහස් මට යොමු කරනවානම් ඒක මට ලොකු ශක්තියක් වෙයි.
ග්රැපික්ස් අංශයේ අලුත් අලුත් දේවල් ගැන සොයාගෙන යනකොට අලුතෙන්ම කරලියට ආපු Open Source වර්ගයේ මෙහෙයුම් පද්ධති හා මෘදුකාංග ගැන ආසාවක් ඇතිවෙලා ඒ ගැන හදාරමින් සිටිනවා. ඉතින් මගේ මේ තොටුපළ පටන් ගත්තේ ඒ විවෘත මෘදුකාංග වලට මුල් තැන දෙමිනුයි.
වැඩිය ලියන්න දෙයක් නම් නෑ. ඉදිරියේදී ලියන්නම්.
තොටුපළට ඔබ සැමට ආරාධනා!