rss
twitter
    Find out what I'm doing, Follow Me :)

Fedora file system

Some important Directories.

Home Directory.
/root – root    ගේ home directory එක.
/home/ username – user ගේ home directoryඑක.

User Executables
/bin
/usr/bin , /user/local/bin

System Executables.
/sbin ,     /user/sbin,  /usr/local/sbin

වැඩ කිරීමේදී අවශ්‍ය වන විධාන බොහොමයක් ඇත්තේ මෙම /bin ,  /sbin   Directory තුළයි.

අත්‍යවශ්‍ය නොවන Graphical environmentහා office tools installවී ඇත්තේ /usr/bin , /usr/sbin තුළයි.


Other mount Point

/media ,    / mnt

Removeble media CD Rom , Pen mount වන්නේ   /media තුළයි.


Configuration
/etc

සියළුම Configuration files පිහිටා තිබෙන්නේ මෙම / etc තුළයි.

Tempory files
/tmp

Application මගින් use කළ දත්තයන් තාවකාලිකව ගබඩා කරයි.

Kernal and boot loader

/boot
the boot loader , kernal and loaders Configuration files ගබඩා වී ඇත.

Server data

/var  , /srv
විචල්‍ය ගොනු (පද්දතිය ක්‍රියාත්මක වන විට දිගින් දිගටම වෙනස් වන ගොනු) ඇත්තේ මෙම Directoryඑකේය.