ලිනක්ස් පාදක කරගත් මෙහෙයුම් පද්ධති ගැන මට හැගෙන දේ.
මුල සිටම වින්ඩෝස් වල වැඩ කරපු user කෙනෙකුට එකවරම Linux වැනි open source මෙහෙයුම් පද්ධතියක වැඩ කිරීම ඉත්මත් අපහසු අලුත් අත්දැකීමක් වනු නොඅනුමානයි. මමත් මගේ පරිගනකයට Fedora 12 install කර ගත්තා. 
ඉතින් ආයුබෝවන් ලිනක්ස් 
මම ඉගෙනගත් විදියට Fedora සහ Linux වල core එක බොහෝ දුරට එක සමාන වේ. Install කරන ආකාරයද එකම වේ. Windows වල මෙන් Install කිරීමෙන් පසු Drivers දැමීමට කරදර වීමට දෙයක් නැත. බොහෝ විට Drivers ටික install වේ. මෙතෙක් මගේ පරිගනකයට Windows වල මෙන් වෛරස් වලින් හානියක් සිදුවූයේද නැත. 
ලිනක්ස් පරිශීලකයෙකුට ඇති තවත් ප්රශ්ණයක් නම් තමන්ට අවශ්‍ය මෘදුකාංග ලබා ගැනීමේ අපහසුකමයි. එහෙත් එයටද විසඳුම් Internet භාවිතා කරන අයෙකුට පහසුවෙන් සොයාගත හැක. තවද Windows භාවිතා කරන User කෙනෙකුට “Fedora” secondary operating system එක වශයෙන්ද භාවිතා කළ හැක. 
මීළග ලිපියෙන් Fedora install කරන ආකාරය බලමු. 


 
 
No comments:
Post a Comment